Skip to product information
1 of 2

SKU:LSZ0908137

Abhidharma Pitakaya - Yamakappakarana 2-2

Abhidharma Pitakaya - Yamakappakarana 2-2

Regular price £13.00 GBP
Regular price Sale price £13.00 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

(SKU: LS6030B291) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන යමකප්පකරණ 2-2 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030B291
Pages 548
Language Sinhala - Pali
Shipping Weight 1475g
Binding Hard Binding
View full details
1 of 4